බෞද්ධයන් වශයෙන් අපි නිරන්තරයෙන් බෝධි පුජා, බණ, පිරිත්, ධාන ආදි පින් දහමි කටයුතු වල යෙදෙනවා, නමුත් බොහෝ දෙනෙක්ට මේ අවස්ථාවන්හි දි කියනු ලබන ගාථා මත නැති කම හෝ දන්නේ නැති නිසාවෙන් බොහෝ අවස්ථාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදි බෝධි පූජා ඇප් ඵක ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක නිර්මාණය කරලා තියෙන්නේ.